සීනිගම ශ්‍රී විමලබුද්ධි විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2019-01-18 13:10:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගීතානි විජේගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ඒ.ඩබ්.ජයවික්‍රම මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා විදුලි ඉංජිනේරැ සංගමයේ සභාපති සෞම්‍ය කුමරවඩු, ගුණ ජය සතුට පදනමේ සාමාන්‍යාධිකාරී සම්පත් විරාජ් ප්‍රසංජන යන මහත්වරැ ද මෙම උත්සවයට සහභාගි වූහ. සිසුන් 134 දෙනෙකුට මෙහිදී ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments