සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ පනස්වැනි ගුණ සැමරැම දා
- 2020-05-16 22:43:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිදහස් අධ්‍යාපනයේ පියා යනුවෙන් හැඳින්වෙන සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ පනස්වැනි ගුණ සැමරැම ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පී.චන්ද්‍රාවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සී.ඩබ්. ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විදුහලේ දී පසුගියදා පැවැත්වුණි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ පිළිරැවට පුෂ්පෝපහාර දැක්වීම ද එහිදී සිදුකෙරැණි. විදුහල්පති සනත් ධර්මබන්දු මහතාගේ මෙහෙයවීම යටතේ උත්සවය සංවිධානය කර තිබූ අතර ගුරැ මණ්ඩලය හා සිසු සිසුවියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments