සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයට නව ශිෂ්‍යනායක නායිකා මණ්ඩලයක්
- 2020-07-02 09:28:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, මහමෝදර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
විදුහල්පති සනත් ධර්මබන්දු මහතාගේ මඟ පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ශිෂ්‍ය නායක මණ්ඩලය තිස් දෙනෙක්ගෙන් සමන්විතය.
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ, ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එල්.වසන්ත, පුද්ගල මනෝ සංවර්ධන උපදේශක සහ සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය බෙදාහැරීම් කළමණාකරැ චතුර දන්නන්ගොඩ, හෙල්ප් ඕ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ චතුර වැලිවිට යන මහත්වරැ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවූහ.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments