සුභාරතී මහාමාත්‍ය විදුහලේ රංග ශාලාවට මුල්ගල තබයි
- 2018-10-12 14:33:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත රංග ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි. මේ සඳහා බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ රැපියල් මිලියන 100ක් වැය කිරීමට නියමිතය.
එම අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් පිළිගැනීම සිසු දරැ දැරියන් විසින් සිදු කෙරැණි. එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්), සී.හෙට්ටිආරච්චි, විදුහල්පති සමන් මංජුල යන මහත්වරැ ද , ආරාධිත අමුත්තෝ ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, සිසු සිසුවියෝ රුසක් ද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments