“සොබා සිත් රූ”
- 2019-10-18 12:36:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ලෝක පරිසර දිනයට සමගාමීව බස්නාහිර පළාත්, පළාත් පාලන, පරිසර හා සංචාරක අමාත්‍යංශය මඟින් බස්නාහිර පළාත් පාසල් සිසුන් අතර පැවැත්වූ චිත්‍ර, පෝස්ටර් හා ඡායාරූප තරඟයේ සහතිකපත් හා ත්‍යාග ප්‍රදානෝත්සවය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 14 දා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ.
මෙම තරඟය සඳහා සහභාගී වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ආණ්ඩුකාරතුමා අතින් පිරිනැමූ අතර උත්සවය සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments