හංවැල්ල ජුසේවාස් පිය දහම් පාසලේ සිසු නායකයන්ට පදක්කම්
- 2018-04-20 21:37:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හංවැල්ල සුරලොවට වැඩිය දෙව්මැදුරේ ජුසේවාස් පිය දහම් පාසලේ 2018 වර්ෂය සඳහා නව ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් දෙව්මැදුරේ පැවති දේව මෙහෙයේ දී පසුගියදා සිදු කෙරැණි.
එම අවස්ථාවට දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද සහභාගි වූහ.
( නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments