හංවැල්ල ජුසේවාස් දහම් පාසල් සිසු සිසුවියෝ වාර්ෂික මංගල්‍යයට එක්වෙති
- 2019-02-05 18:25:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහළ හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව්මැදුරේ වාර්ෂික මංගලෝත්සවයේ දී දෙව් මවුන්ගේ ප්‍රතිමාව හංවැල්ල ග්‍රාමය වටා ගමන් කිරීමේ දී හංවැල්ල ජුසේවාස් පිය දහම් පාසලේ සිසු දරැ දැරියෝ ද දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට සහභාගි වූහ.
හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ මංගලෝත්සවය සංවිධානය කෙරැණි.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments