Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හංවැල්ල මායාදුන්න මහ විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරැ දැරියන් විසිහතර දෙනෙකු සමත් වී ඇතැයි විදුහල්පති එස්. ඒ. ඩී. ජයරත්න මහතා පැවසීය.
එසේ සමත් වූ සිසු දරැ දැරියන් තමන්ට පස්වෙනි ශ්‍රේණියේ දී අකුරැ ඉගැන්වූ ගුරැ මහත්ම මහත්මීන් හා විදුහල්පති ගුරැපියා සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඉදිරි පෙළ දකුණ සිට - එල් ඒ. රැක්ෂානි ඉසාරා (165), ඩී. උපේක්ෂා සෞභාග්‍යා (172), එම්. දැහැමි දසුන්තා දිව්‍යාංජලී (169), ඊ. ඒ. සෙනුලි චවිත්මා (170), ඩබ්ලිව්. ඒ. මහිත්‍රා ගයාන්සි අධිකාරම් (168), ආර්. ඒ. ගයානි සත්සරණි (179), ඩබ්ලිව්. කේ. ඩී. නිපුන් කාවින්ද (175), ඩබ්ලිව්. ඩී. රැචික මන්දීල් (168), එස්. අනුසර ජයවර්ධන (171), බී. චමිල විකාෂ් (167), පී. එච්. ඉමෙත යුහස් (187), යූ. කණිෂ්ක ශාලුක (178).
මැද පෙළ දකුණ  සිට - කේ. ඒ. පී. සුදර්ශනී මහත්මිය, ඩබ්ලිව්. ජී. සී. කුමාර මහතා (ගුරැ පියා, මව) (විදුහල්පති) එස්. ඒ. ඩී. ජයරත්න මහතා බී. එන්. පී. නිශාර් මහතා (නියෝජ්‍ය විදුහල්පති), ටී. ඒ. පද්මිණී ගුණරත්න මහත්මිය (අංශ ප්‍රධානි), ප්‍රසංගිකා ඉඳුනිල් මහත්මිය.
පසු පෙළ දකුණ සිට - ඒ. ඒ. විදු ආධිත්‍ය අධිකාරී (195), එස්. ඉනුලි දහාරා පෙරේරා (173), ඩබ්ලිව්. එන්. උෂාරා සසිදි විජේරත්න (172), කේ. සවනි නවෝද්‍යා මනනයනි (164), ආර්. නෙතුමි නවංජලා (167), අයි. ඩී. නිමංසා සඳපියුමි (171), ඩී. කේ. කාවින්ද්‍යා සත්සරණි (181), යෙහානි රිශ්මා ඉමංජලී (185), ඩබ්ලිව්. කේ. නෙත්මි පියංජලා (165), යුක්තිනී යසෝදරා හපුතන්ත්‍රි (166), එම්. හිමාෂ සංසිදු (168).
(හංවැල්ල එච්. එස්. ඒ. නන්දන)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.