හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දා
- 2017-12-14 16:13:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය ගුරැබෑවිල දිසානායක හංවැල්ල මීසම් සේවක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් කළුඅග්ගල වික්ෂෝෂ දේවමාතා දෙව් මැදුරැ භූමියේ දී පසුගිය දා පැවැත්වුණි.
හංවැල්ල මීසමේ හංවැල්ල පහත්ගම, යටිමෝවිට, නිරිපොළ, වේල්ගම, කළුඅග්ගල යන දෙව්මැදුරැවලට අයත් දහම් පාසල්වල ඉගෙනුම ලබන දරැවෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තැන්පත් කරන ලද විශේෂ කරඬුව රුගෙන යන පෙරහැරට ඔවුහු සියලු දෙනාම මෙලෙස සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments