හපුගල ප්‍රාථමික විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-09-17 15:40:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හපුගල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන් සඳහා පදක්කම් පැලඳවීම වටරුක සෝභිත විද්‍යාලයේ විදුහල්පති වසන්ත කහඳගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව හපුගල මහා විද්‍යාලයේ විදුහල්පති එම්.ප්‍රදීප් පුෂ්පකුමාර, නියෝජ්‍ය විදුහල්පති රංගා මොහොට්ටි ඩබ්.එස්.ජී.අනූෂා, එල්.ඩී.එම්. ප්‍රිතිනී යන මහත්ම මහත්මීන් සමග ශිෂ්‍යනායක මණ්ඩලය සමූහ ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ.

(නාගොඩ හේමපාල ලියනගේ)
Reply To:
Name - Reply Comment
0 Comments