හමන්ගල්ල මහ විදුහලට වයඹ පළාත් පළමු තැනක්
- 2018-11-19 15:49:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂයේ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය සංගීත, නැටුම්, නාට්‍ය තරගාවලියේ උඩරට, පහතරට, සබරගමු මිශ්‍ර වන්නම් ජන ගී සමූහ ගායනා තරගයේ වයඹ පළාත් ප්‍රථම ස්ථානය ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ හමන්ගල්ල මහ විදුහල දිනාගෙන ඇත. එම සමූහ ජන ගී ගායනා තරගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සමග එම විදුහලේ විදුහල්පති එස්.පී.ජයසිංහ මහතා හා විදුහලේ සංගීත ආචාරිනී එස්.එස්. කුමාරි මහත්මිය සමඟ එම විදුහලේදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments