හමන්නාපහුව ආදර්ශ ප්‍රාථමිකයේ නව ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම්
- 2018-09-14 10:02:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලි/හමන්නාපහුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 2018 වසරේ නව ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා තෝරාපත් කරගන්නා ලද ශිෂ්‍යනායක නායිකාවන් 33 දෙනෙකු හට නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා සිදු කෙරැණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ඉඳුසර දෙව්විමන් ප්‍රේමරත්න ශිෂ්‍යයාට බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එල්. කේ. දයානන්ද මහතා විසින් ද, ප්‍රධාන ශිෂ්‍යනායිකා, සේමිණි ආලෝකා ශිෂ්‍යාවට බිංගිරිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එච්. එම්. ජේ. හේරත් මහතා විසින් ද නිල ලාංඡන පැලඳවූ අයුරැ. විදුහල්පතිනි, ඉන්ද්‍රා රාමනායක මහත්මිය සහ ශිෂ්‍යනායක කණ්ඩායම භාර ආචාර්ය මණ්ඩලයේ ලක්ෂ්මන් රාජපක්ෂ මහතා, ආරාධිත අමුත්තන් සමග ශිෂ්‍යනායක කණ්ඩායම සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments