හම්බන්තොට කුඩාගම් - 03 ප්‍රාථමිකයට වසර 34යි
- 2018-04-17 19:33:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ලුණුගම්වෙහෙර කොට්ඨාසයේ කුඩාගම් 03 ප්‍රාථමික විදුහලේ 34 වන සංවත්සර සැමරැම නිමිත්තෙන් ධර්ම දේශනයක්, පිරිත් සජ්ඣායනයක් හා මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණි.
විදුහල්පති උදය දිනකැළුම් කොටගොඩහෙට්ටි මහතාගේ උපදෙස් මත ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ ,ආදිශිෂ්‍ය සංගමය හා මවුපියෝ එක්ව පින්කම් මාලාව සංවිධානය කළහ. මෙම විද්‍යාලය 1984 වර්ෂයේ පෙබරවාරි මස ආරම්භ විය.
Reply To:
Name - Reply Comment
0 Comments