Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ 2018 සමස්ත ලංකා   සංගීත තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ඒකල හාර්මෝනියම් ගී අනුවාදන තරගයට  ඉදිරිපත්වූ  බදුල්ල හම්බාවෙල  ශ්‍රී සුමංගල විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන කේ. කවිඳු ශිෂ්‍යයා එම තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
බදුල්ල හම්බාවෙල  ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව් එම් ලසිකා  ප්‍රියදර්ශනී මහත්මිය ගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයේ  සංගීත  ආචාර්ය සුජිත් බණ්ඩාර මහතා ඔහුව  තරගාවලිය සඳහා පුහුණු කර ඇත.
කවිඳු ලද ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේදී විශේෂ උපහාර උත්සවයක්ද පැවැත්වුණි.
(වියලුව වාර්තාකරැ නිශාන්ත කුමාර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.