හර්මන් ලොස් ජනාධිපති කුසලාන තරගාවලිය - මතුගම ආනන්ද ශාස්ත්‍රාලය කළුතරින් මුල් තැනට
- 2019-06-17 10:09:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පසුගියදා පැවති 2018 හර්මන් ලොස් ජනාධිපති කුසලාන තරගාවලියේ දී මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ 12 වැනි බල ඇණිය කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.
එම ශිෂ්‍ය භට කණ්ඩායම බස්නාහිර පළාතේ හතරවැනි ස්ථානයත්, වෙඩි තැබීමේ පරීක්ෂණයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානයත්, සමස්ත තරගාවලියේ 12 වැනි ස්ථානයත් හිමිකරගෙන ඇත.
එම ජයග්‍රාහී ශිෂ්‍යභට කණ්ඩායම ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක හා 12 වැනි බල ඇණියේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන් සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.

(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments