හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-06-19 14:30:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලේ 2018/2019 කනිෂ්ඨ අංශය සඳහා තෝරා පත්කළ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම, විදුහල්පති එම්. ඩී. අයි. පී. පෙරේරා මහත්මියගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පසුගියදා පැවැත්වුණි. විද්‍යාලයීය ගුරැ මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උත්සවය සංවිධානය කළහ.
මෙහිදි කනිෂ්ඨ අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් එම්. එස්. ප්‍රනාන්දු ශිෂ්‍යයා පත්වූ අතර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස එම්. පී. එස්. රත්නායක ශිෂ්‍යාව පත් විය.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව විදුහල්පතිනිය , ගුරැ මණ්ඩලයේ කොටසක් හා නවක ශිෂ්‍යනායක නායිකාවන් ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments