හාලිඇළ මැදි මහ විදුහලේ -ගුවන් යුද හමුදා ශිෂ්‍යභටයන් වාර්ෂික ඇගයීම් කඳවුරට
- 2019-11-22 15:52:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ ගුවන් හමුදා ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයක් හා යුධ හමුදා බාලක ශිෂ්‍යභට ඛණ්ඩයක් ජාතික වාර්ෂික ඇගයීම් කඳවුරක් සඳහා සුදුසුකම් ලබා ඇතැයි විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා පැවැසීය.
හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලුතිතන් කර්නල් ගාමිණි රාජපක්‍ෂ, ගුරැ මණ්ඩලයේ ප්‍රසාද් ලංකා ජයසේකර , ඛණ්ඩභාර නිලධාරි 2 ලුතිතන් ප්‍රසන්න කුමාර , 33 වන බළ ඇණියේ නිලධාරිහු නිත්‍ය කාර්ය මණ්ඩලය ද ශිෂ්‍යභට ඛණ්ඩ පුහුණු කළහ.

(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments