හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයේ විශ්‍රාමික සංගීත ගුරැවරියට උපහාර පුදයි
- 2020-05-06 19:43:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ සංගීත ගුරැවරියක ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ, හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ආචාරිනී වසන්තා නන්දනී වීරසිංහ ගුරැ මෑණියන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත විද්‍යාලයීය සුබසාධක සංගමයේ උප සභාපති නියෝජ්‍ය විදුහල්පති ගාමිණි රාජපක්‍ෂ මහතා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය , සිසු දරැවන් එක්ව උත්සවය සංවිධානය කළහ.
උත්සවය සදහා වසන්තා නන්දනී වීරසිංහ මහත්මියගේ පවුලේ සාමාජිකයින්, ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments