හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයට වසර 130
- 2020-05-06 21:04:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලයට වසර 130 ක් (1889-2019) පිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ සේවය කරන ලද විදුහල්පතිවරැන්ට, ගුරැවරැන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට උපහාර පිරිනැමීම අරමුණු කරගනිමින් සංවිධානය කළ හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයීය ‘ගුරැ අභිමන් - 2019 ‘ ගුරැ උපහාර උලෙළ එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
වත්මන් විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා ගේ උපදෙස් හා මග පෙන්වීම මත හාලි ඇල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා වත්මන් ගුරැ සිසු ප්‍රජාව එක්ව උත්සවය සංවිධානය කළහ.
විද්‍යාලයේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංග රුසකින් උත්සවය වර්ණුවත් වුණු අතර ආරාධිතයින්ට සමරැ තිළිණ හා ආහාරපානවලින් ද සංග්‍රහ කෙරිණි.
උත්සවයේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
(වියලුව වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments