හැඟව ශ්‍රී සුමංගල විදුහලේ ගුරැ උපහාර උලෙළ දා
- 2019-05-20 14:05:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ගුරැදිනය නිමිත්තෙන් හැඟව ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ ගුරැ දින උලෙළ පසුගියදා පැවැත්වුණි. එදින සිසු දරැ දැරියෝ උපහාර ගීතයක් ගයා බුලත් හුරැලු සහ මල් කලඹ දී දෙපා නැමදූහ. පහ වසර සිසු දරැවෝ දෙදෙනෙක් ඉංග්‍රීසි හා සිංහල බසින් සභාව අමතා ගුරැ භවතුන්ගේ ගුණ ගායනාවක් කරන්නට ද කටයුතු කළහ. එම විදුහලේ විදුහල්පති එච්.එම්.ඒ.කේ. හේරත් මහතා සිසු දරැවන් අගයමින් කතාවක් ද පැවැත්වූයේය. 5 ශ්‍රේණියේ සිසු සිසුවියෝ උලෙළ සංවිධානය කළහ.

(යක්විල විශේෂ ප්‍රියංකා රෑපසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments