Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතින් පසුගියදාසිදුකෙරිණි.

මහා ඇමතිවරයාගේ ඉල්ලීමක් පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අධ්‍යාපන තත්ත්වය ඉහළනැංවීම සඳහා පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ වැඩසටහන යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් පළමු අදියර යටතේ පළමුවන මහළ ඉදිකිරීමට මිලියන 09ක මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ. තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර තිබේ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය එස්.රමේෂ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙළිය ආසනයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජී. රණසිංහ මහත්වරුද සහභාගී වූහ.

DSC00484 DSC00485 DSC00493 DSC00497 DSC00505 DSC00506 Untitled-1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.