හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුන්ට අවුරැදු චාරිත්‍ර ගැන වැඩමුළුවක්
- 2018-05-29 11:16:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුන්ට අවුරැදු චාරිත්‍ර ගැන දැනුම්වත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරැණු වැඩමුළුවක් එම විදුහලේදි පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ගුරැ මණ්ඩලය වැඩමුළුව සංවිධානය කර තිබිණි. එම සිසුන්ට අවුරැදු චාරිත්‍ර ගැන අවබෝධය ලබාදෙන අයුරැ මෙහි දැක්වේ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments