හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහලේ පළමු වසරට නවක සිසුවියෝ ඇවිත්
- 2018-02-07 10:58:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ පළමුවැනි වසරට නවක සිසුවියන් ඇතුළත් කර ගැනීම පසුගියදා සිදුකෙරැණි.
මෙහිදි එම විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියෝ නවක සිසුවියන්ට මල් පොකුරක් දී පිළිගත්හ.
එම විද්‍යාලයේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පිළිගැනීමේ උලෙළ සංවිධානය කළහ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments