හෑගොඩ සූරිය ආදර්ශ විදුහලෙන් විවිධ ප්‍රසංගයක්
- 2018-03-16 16:23:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, හෑගොඩ සූරිය ආදර්ශ විද්‍යාලයේ විවිධ ප්‍රසංගය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. විදුහල්පති කේ. නිමල් මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම විවිධ ප්‍රසංගය සංවිධානය කර තිබුණි.
බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිලීප් කුමාර, රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංගල ලියනගේ, මැදවල විජය විද්‍යාලයේ විදුහල්පති ඒ. ඩී. සරත් යන මහත්වරැ විවිධ ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියහ.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments