හික්කඩුව ප්‍රාථමික සිසු නිර්මාණ ප්‍රදර්ශනය දා
- 2017-11-24 23:22:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හික්කඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය රත්ගම සිරිසුමන විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රාවතී, හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක දිමුතු අබේරත්න යන මහත්ම මහත්මීන් අතින් මෙම ප්‍රදර්ශනය විවෘත විය.
Reply To:
Name - Reply Comment
0 Comments