හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා නව තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට
- 2016-10-25 22:45:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොන්නරුව, හිගුරක්ගොඩ, ආනන්ද බාලිකා විද්‍යාලයේ අභිනව තාක්ෂණ විද්‍යාගාරය හා විද්‍ය පීඨය සිසු අයිතියට පවරාදීම සහ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දෙමහල් තාක්ෂණ විද්‍යාගාරය සහ තෙමහල් විද්‍යා පීඨය විවෘත්ත කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments