හිස් වෙස් තැබීමක් හා කලඑළි මංගල්‍යයක්
- 2019-05-28 22:05:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ ඉඹුල්පෙ මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාම පුරාණ විහාරස්ථ පුබුදු කලායතනයේ නර්තන ශිල්පය හැදැරෑ පළමු කණ්ඩායමේ දරැවන්ට හිස් වෙස් තැබීම හා කලඑළි මංගල්‍යය අමරපුර නිකායේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලවින්නේ පුඤ්ඤානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවනේ නර්තනාචාර්ය ඩබ්ලිව්.ජගත් ධම්මික ගුරැතුමාගේ සහභාගිත්වයෙන් එම විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්වුණි.
මේ අවස්ථාවට ඉඹුල්පෙ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ගරැ ලේඛකාධිකාරි රත්මලවින්නේ සුමේධානන්ද හිමි ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඇමිටියගොඩ බණ්ඩාර මහතා, ආරාධිත අමුත්තෝ, මවුපියෝ ඇතුළු ප්‍රදේශවාසිහු රුසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments