හිස වෙස් පැලඳවීමේ මංගල්‍යයක් දැදිගමදී
- 2018-05-18 14:04:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිස වෙස් පැලඳවීමේ අභිසෙස් මංගල්‍යයක් කෑගල්ල දැදිගම විහාරස්ථානයේදී ඉකුත් දා පැවැත්වුණි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.එම්. තිලක් වීරසිංහ මහතා යටතේ උඩරට නර්තනය හැදෑරෑ පසිඳු දිල්ශාන් වීරසිංහ, පුලස්ති ලක්ෂාන් වීරසිංහ, දිනුර නිලූමින්ද චන්ද්‍රලාල්, ඉසුරැ ෂෙහාන් ගුණසිංහ, රශික ප්‍රමෝද්‍ය සිරිමාන්න, යසිරැ ප්‍රභාසර, කවීෂ ගිම්හාන, මලිත් දිල්ෂාන් සහ දෙනුවන් යන නර්තන ශිල්පීන්ට වෙස් පැලඳවීම මෙහිදී සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments