හුනුමල්ල මහා විද්‍යාලයට සමස්ත ලංකා සංගීත ජයක්
- 2018-11-21 14:45:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ කනිෂ්ඨ සමූහ වාදන තරගයට ඉදිරිපත්වූ හුනුමල්ල මහා විද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායම එම අංශයේ ප්‍රථම ස්ථානය සහ විශිෂ්ටතම නිර්මාණයට හිමි ස්වර්ණ සම්මානය දිනා ගැනීමට සමත්විය.
මෙම තරගයේ ජයග්‍රාහි කණ්ඩායම නියෝජනය කළ ආර්. එම්. තරැෂ ලක්ෂාන්, එම්.කේ සුලක්ෂණ නිම්සර, ඩබ්ලියු.එස්. නීතික මෙත්මක, කේ.ගිනෙත් මෙතුල ලක්සිරි, ඩබ්ලියු.පී. කවිෂ්ක සත්සර, කේ. ප්‍රමෝද් පසිදු විසාල්, ඩබ්ලියු. නිලක්ෂි කාවින්ද්‍යා, ඒ.බී. තරැසි වත්සලා, ඒ ආර්. ඉෂාරා පියුමාලි, කේ.අපර්ණා සත්සරණි, ඩබ්ලියු.කේ.එම්. චතුරිකා සංදීපනී, (ඉදිරි පෙළ) එස්.චමෝද් ගිම්හාන, කේ.ඒ. වරැණ රාජිත රණසිංහ, එච්.පී. තිරෑෂ නෙත්මිණ, ඩී.එල්.නවෝද් දිනුජය, ඩබ්ලියු.කේ. සඳලි මල්ෂා, ජේ.ඒ. සුවිනි මල්ෂා, එච්.ඒ. දුලංශා අංශූමාලි, යන සිසු සිසුවියන් දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු.ඒ.පී.කේ. වනසිංහ, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ මල්ලවආරච්චි, හුනුමල්ල මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලියු.ජී.සී. සෙනෙවිරත්න, සංගීත ගුරැ උපදේශක කේ. ජානකී. ලියනවත්ත,සහ සංගීත ආචාරිනී ඩබ්ලියු.ඒ.ටී. මධුවන්ති වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු (පසුපෙළ) ජායාරෑපයේ වෙති.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments