හේමමාලි බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය දා...
- 2019-06-19 14:20:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර හේමමාලී බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන, තර්ස්ටන් විද්‍යාලයේ ආචාර්ය අනෝමා විජයවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මහනුවර කලාපයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම් විජයරත්න , විදුහල්පතිනි එච්.ඒ.ටී.ඩී.කේ ජයරත්න, නියෝජ්‍ය විදුහල්පතිනි එස්.ඒ.කේ මැණිකේ, සහකාර විදුහල්පතිනි සී.එල්.ගුණසේකර යන මහත්ම මහත්මීහුද මවුපියවරැද සහභාගි වී සිටියහ.

(සටහන සහ ජායාරෑප සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments