හොරණ ශ්‍රී පාලි මණ්ඩපයෙන් උසස් පෙළ සිසුන්ට වැඩමුළුවක්
- 2018-08-06 10:10:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොරණ ශ්‍රි පාලි මණ්ඩපයේ මාධ්‍ය අධ්‍යයන අංශය, මාධ්‍ය අංශයෙන් උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සංවිධානය කළ මාධ්‍ය අධ්‍යයන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩසටහනක් ශ්‍රි පාලි මණ්ඩපයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මණ්ඩපාධිපති මහාචාර්ය රංජිත් හෙට්ටිආරච්චි, ජනමාධ්‍ය අංශාධිපති ධර්ම කීර්ති ශ්‍රී රංජන, අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න, කථිකාචාර්ය ප්‍රදීපා දිසානායක යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සභභාගි වූහ.
හොරණ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හොරණ රාජකීය විද්‍යාලය, ශ්‍රී පාලි මහා විද්‍යාලය, දොන් පේදිරික් විද්‍යාලයේ සිසු සිසුවියෝ මෙම වැඩමුළුවට සහභාගි වූහ. වැඩමුළුව අවසානයේ සිසු දරැ දැරියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments