• ශිෂ්‍යත්ව හපන්නු -වැලිපිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය
- 2017-10-26 14:58:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගණේමුල්ල - වැලිපිල්ලෑව ප්‍රාථමික විදුහලේ සිසුහු 33 දෙනෙක් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූහ. මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ක් ලබාගනිමින් දිවයිනේ දෙවෙනි ස්ථානය හිමිකර ගත් මනාෂා ඉඳුමිණි ජයරත්න ද මෙම විදුහලේ සිසුවියකි.
70 – 163 අතර ලකුණු ලබා සමත්වූ සිසුන් ගණන 122 කි. ශිෂ්‍යත්වලාභි සිසුහු පන්තිභාර ගුරැවරැන් සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(ගණේමුල්ල බුද්දී බොල්ලත / මාකේවිට අර්නස්ට් ජයතිලක)
Reply To:
Name - Reply Comment
0 Comments