• ශිෂ්‍යත්ව හපන්නු -ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය
- 2017-10-26 15:01:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් හෝමාගම අධ්‍යාපන කලාපයේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ සිසුන් 55 දෙනෙකු සමත් වී ඇතැයි විදුහල්පති ජේ. ආර්. සමන් මංජුල මහතා පැවසීය.
මෙම සිසුන් අතුරින් යෙනිල් අනුසර, සිතිජ නිම්සිත් යන සිසුන් දෙදෙනා ලකුණු 191 බැගින් ද තවත් සිසුන් 14 දෙනෙකු ලකුණු 180 ඉක්මවා ලබාගෙන ඇති අතර කොට්ඨාසයේ හොඳම ප්‍රතිඵල ලබාගැනීමට 1 – 5 ශ්‍රේණිවල ආචාර්ය මණ්ඩලයේ කැපවීම ඉවහල් වූ බව විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments