Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිකවැරටිය, මාගල්ලේගම රජබිම විද්‍යාලයේ සිසු සිසුවියෝ 30 දෙනෙක් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූහ.
සිසුන් 86 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති අතර, ඉන් ලකුණු 100 ඉක්මවා යාමට සිසුහු 75 දෙනෙක් සමත්වූහ.
මේ අතරින් ලකුණු 193 ක් ලබා ගැනීමට ලසිඳු ශයේන් සිසුවා සමත්ව සිටීයි. ඒ අනුව, සරණි සනිත්‍යා (188), තරැෂි දෙව්මිනි (187), දනංජනී ඉමායා (183), කාවින්දි මධුෂිකා (178), නිමේෂ් හේරත් (177), කුෂාර සේනානායක (176), පිණිපා සෙවුමිණි (175), ප්‍රජා දිසානායක (175), ප්‍රසන්ජිත් නවරත්න (171), රැවනි වන්නිනායක (169), හංසිකා හිමාෂිකා (171), සත්සර අධිකාරී (169), තමාරා රසාංජන (167), සොනාල් ඒකනායක (165), රවිඳු මලිත් (174), චමෝද් අමල්ක (177), ටෙෂානි බංඩාර (167), සුමේෂ් රන්ජන් (169), ගීතික ඉසුරැ (185), සංදීප නිර්මාල් (166), කවීෂා පබාති (167), කවීෂා සේනාරත්න (185), නෙතුලි පහන්යා (186), පවනි ලෝචනා (172), ගිතාරා තෙන්නකෝන් (188), සංජනා ප්‍රමෝද් (189), හර්ෂණී නයනා (180), හසිනි සඳුනිකා (175), මල්මි මල්ෂානි (179) යන සිසු සිසුවියන් 30 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගය ජයගෙන සිටිති.
විදුහල්පති එම්. පී. වී. ප්‍රසංග මහතාගේ උපදෙස් අනුව පහවසර පන්තිභාර ආචාරිනී එච්. එම්. එම්. හේරත් සහ ඒ. එන්. එස්. අතපත්තු සහ ආචාර්ය මහත්මීන් සමග ඡායාරෑපයේ වෙයි.
(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.