• ශිෂ්‍යත්ව හපන්නු - බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසල
- 2017-10-26 15:25:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසැලේ දරැ දැරියන් 35 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූහ.
ඒ අතරින් තරැෂිකා ජයමිණි ලකුණු 194 ක් ලබාගෙන දිවයිනේ 5 වෙනි ස්ථානය හිමිකර ගනු ලැබීය.
ප්‍රාථමික අංශය භාර ආචාරිනී වසන්ත ජයසිංහ, ප්‍රාථමික අංශයේ ආචාර්ය රංජනී සුමනලතා හා බී. එම්. බණ්ඩාර මහත්වරැ ජයග්‍රාහී දරැවන් සමග ඡායාරෑපයේ සිටිති.
(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments