Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාතර දිස්ත්‍රීක්කයේ අකුරුස්ස අධ්‍යාපන කලාපයේ මාලිම්බඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් මාර/තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතර ලකුණු 191 ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 9 වැනි ස්ථානය ලබාගත් දරැවන් දෙදෙනෙකු ඇතුළු මුළු සමත් සිසුන් සංඛ්‍යාව 58 කි.
 එමෙන් විද්‍යාලයේ සමාන්තර පන්ති 6 න් පන්ති දෙකක සමත් ප්‍රතිශතය 20% සීමාව පසුකළ අතර ඉන්
එක් පන්තියක සිසුන් 13 ක් සමත් වී 25% ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කළේය. මෙම විශිෂ්ට ප්‍රතිඵල
සඳහා ඒ. දහනායක, මානෙල්, රසිකා, තලතා, සරත්, මාලනී හිටපු විදුහල්පති සිරිනිමල් මහතා, වර්තමාන විදුහල්පති කමනී මදරසිංහ මෙනවිය යන ගුරැමහත්ම මහත්මීහුද කැපවී ක්‍රියා කළහ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.