• ශිෂ්‍යත්ව හපන්නු -ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහල
- 2017-10-26 15:38:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලෙන් 2017 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසුහු 47 දෙනෙක් විශිෂ්ට ලෙස සමත්වූහ. මෙවර ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් වසරේ වැඩිම සිසුන් පිරිසක් සමත්ව ඇත්තේ ද ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලෙනි.
විභාගය සමත් සිසුන් සමඟ විදුහල්පති කේ. චම්පික තාබ්‍රෙව්, නියෝජ්‍ය විදුහල්පති එස්.සී. ජයසිංහ, පහ ශ්‍රේණි භාර කේ.කේ.තිළිණි නදීෂානි, ඩබ්.එම්.ආර්. ඉන්දු ජයසිංහ, එච්.ජී. සේනක ජයසිංහ , එම්. ලසන් ප්‍රියන්ත හා උපගුරැ ටී. ලියනගේ යන මහත්ම මහත්මීහු ඡායාරෑපයේ සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments