දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ සිසු නායිකාවෝ දිවුරැම් දෙති
- 2020-08-20 15:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් දංකොටුව බාලිකා මහා විද්‍යාලයේ 2019 වර්ෂය සඳහා නවක ශිෂ්‍ය නායිකාවන් 95 දෙනෙකු වෙත නිල ලාංඡන පැලඳවීම පසුගියදා එම විද්‍යාලයේදී සිදුකෙරැණි.
විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වන සෞම්‍යා ප්‍රනාන්දු ශිෂ්‍යාව වෙත විදුහල්පතිනී මරියා ගොරෙත්ති කන්‍යා මවුතුමිය මෙහිදී නිල ලාංඡන පැලදෙව්වාය. විද්‍යාලයේ විදුහල්පතිනී මරියා ගොරෙත්ති කන්‍යා මවුතුමියගේ උපදෙස් මත ශිෂ්‍යනායිකා මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ,මවුපියෝ සහ සිසුවියෝ සහභාගී වී සිටියහ.
( සඳලංකාව හේමලතා ඩී. හේවගේ )
Reply To:
Name - Reply Comment
0 Comments