බොක්සිං ලෝකඩ පදක්කම වටරැක මහා විද්‍යාලයට
- 2025-10-22 13:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අගෝස්තු 26 වැනිදින ගාල්ල නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහි දී කිලෝග්‍රෑම් 45-48 කාණ්ඩය යටතේ බොක්සිං ලෝකඩ පදක්කම දිනා ගැනීමට මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ කු/ වටරැක මහා විද්‍යාලයේ එල්. එච්. එම්. සයුරි නිම්සරා ක්‍රීඩිකාව සමත් වූවාය.
එච්.එම්.එන්.එච්. වීරසිංහ මහත්මිය පුහුණු කිරීම් සිදුකරයි. ඉතා අවම පහසුකම් යටතේ පුහුණුවීම් කර ජාතික තලයේ ජයග්‍රහණ අත්පත් කරගැනීම පැසසිය යුතු බව විදුහල්පතිනි සංජීවනී ශ්‍රියාරත්න මහත්මිය පැවසුවාය.
සශිනි අප්සරා
Reply To:
Name - Reply Comment
0 Comments