වෙල්ලස්ස ජාතික පාසලේ දිනෙත් හිමංසට රන් පදක්කම් දෙකක්
- 2025-10-22 13:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2025 (11) වෙනිදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණි.
එහිදී වෙල්ලස්ස ජාතික පාසලේ දිනෙත් හිමංස ශිෂ්‍යයා 07 ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයද, පද්‍ය ගායනා අංශයේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානයද හිමි කරගෙන ඇත. විදුහල්පති ඒ.එච්.ටිකිරි බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත මෙම තරගයට ඉදිරිපත්වූ හිමංසගේ පුහුණුකරුවන් ලෙස සංගීත භාර අචාරනී නිධානී ප්‍රියංකා පියසේන මහත්මිය සහ සිංහල අචාර් ය සුරංග දිසානායක මහතා කටයුතු කර ඇත.
මොනරාගල කේෂර ගුණතිලක
Reply To:
Name - Reply Comment
0 Comments