2018 නුවරඑළිය වසන්ත උත්සවය පාසල් තූර්ය වාදන සංදර්ශනයකින් ඔපවත් වේ
- 2018-06-12 18:34:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය නගරය කේන්ද්‍රිය කරගෙන අප්‍රේල් මාසය පුරා වාර්ෂිකව පැවැත්වෙන වසන්ත උත්සවය අප්‍රේල් පළමුවැනි දා ආරම්භ විය. මෙම උත්සවය අප්‍රේල් මාසයේ අවසානය දක්වා පැවැත්වේ. දේශීය සංචාරකයෝ විශාල පිරිසක් වසන්ත උත්සවය නිමිත්තෙන් නුවරඑළියට එක්වෙති.
නුවරඑළිය මහා නගර සභාවේ නව පුරපති චන්දන ලාල් කරැණාරත්න මහතාගේ මෙහෙයවීම මත මහා නගර සභාවෙන් වසන්ත උත්සවය සංවිධානය කෙරිණි.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments