කවුඩාන ශ්‍රාස්ත්‍රානන්ද විදුහලේදී ආකල්ප සංවර්ධන වැඩසටහනක්
- 2025-11-03 15:03:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට සිසුවියන්ගේ "ආකල්පමය සංවර්ධනය " කිරීමේ වැඩසටහනක් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ජාතික ඒකාබද්ධතා අංශය මගින් " රසාස්වාදයෙන් සහජීවනය " තේමා කර ගනිමින් කවුඩාන ශ්‍රාස්ත්‍රානන්ද විදුහල් පරිශ්‍රයේදී ඉකුත්දාපැවැත්වුණි.
මෙම වැඩසටහන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරිනි මල්ෂා ද මෙල්,ග්‍රාම සංවර්ධන නිලධාරිනි පී.ආර්.සංජීවනී යන මහත්මීන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වුණු අතර විදුහල්පති නදික් ජයවීර, හිටපු නාගරික මන්ත්‍රී රුවන් ප්‍රසන්න ප්‍රනාන්දුයන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසුවියෝසහභාගිවී සිටියහ.එහිදී සමූහ වශයෙන් ගීත ගායනයෙන්, රංගනයෙන් ආදි වශයෙන් විනෝදාස්වාදය සඳහා වූ ක්‍රියාකාරකම් රැසකට විද්‍යාලයීය සිසු සිසුවියෝ සහභාගි වී සිටියහ.
දෙහිවල- එච්.එම්. ධර්මපාල




Reply To:
Name - Reply Comment
0 Comments