කළුතර සිරිකුරුස විදුහලේඅත්කම් හා චිත්‍ර ප්‍රදර් ශනයක්
- 2025-11-03 15:14:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුතර සිරිකුරුස විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ අත්කම් හා චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් ඉකුත්දා පැවැත්වුණි.
එම නිර්මාණ ප්‍රදර්ශනය නැරඹීමට ආ තවත් සිසු පිරිසක්ද ඡායරූපයේ දැක්වේ.
කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි

Reply To:
Name - Reply Comment
0 Comments