බැද්දවල ප්‍රථමික විදුහලට වසර 160 යි සංවත්සරය සමරා අධ්‍යාපන, කෘෂිකර් ම හා වෙළෙඳ ප්‍රදර්ශනයක්
- 2025-10-22 13:36:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාවනැල්ල, බැද්දවල ප්‍රාථමික විදුහල ආරම්භ කර වසර 160 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අධ්‍යාපන, කෘෂිකර් ම සහ වෙළෙඳ ප්‍රදර් ශනයක් පුරා දෙදිනක් විද්‍යාලයේ දී පැවැත්වුණි. රාජ්‍යය හා පුද්ගලික අංශයේ කුටි 10 කින් සමන්විත වූ මෙහි අලි අනාථාගාරය,සත්ව උද්‍යාන දෙපාර්මේන්තුව, කෘෂිකර්ම දෙපාර්මේන්තුව, පරිසර අධිකාරිය, විද්‍යා හා පතල් කාර් යාංශය, ග්‍රහලෝකාගාරය යන ආයතනවල ප්‍රදර්ශන කුටි ද ඒ අතර විය. මෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රධානා ආරාධිතයා ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මිය සහභාගි වූවාය. ආරාධිත පාසල්වල විදුහල්පතිවරු ද සහභාගි වී සිටියහ.
මොරොන්තොට එන්. ආරචිචි
Reply To:
Name - Reply Comment
0 Comments