බිබිල යශෝධරා බාලිකාවට සමස්ත ලංකා ජයක්
- 2025-11-03 14:44:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025 විශේෂ සමූහ පරිගණක සංගීත නිර්මාණකරන තරග අංශයෙන් සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනාගැනීමට මොනරාගල බිබිල යශෝධරා බාලිකා ජාතික පාසලේ සිසුවියෝ සමත්වූහ.
බාලිකා පාසලක් මෙම ජයග්‍රහණය ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ සඳහා දැඩි වෙහෙස මහන්සියක් ගත් සංගීත අංශයේ දිනුශා වීරසිංහ ඉන්දික පෙරේරා යන ගුරු මහත්ම මහත්මීහු හා එම සිසුන් විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය අභිමානවත් අයුරින් ඇගයීමට ලක්කළ අයුරු ජයාරූපයේ දැක්වේ.
වැල්ලවාය අයි. ආර්. ඉන්දික






Reply To:
Name - Reply Comment
0 Comments