බෝපෙ පෝද්දල සිතුවිලි පවුර චිත්රු තරගයේ සහතික ප්රබදානය දා
- 2025-11-03 14:47:00
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සහ බෞද්ධ කටයුතු අංශය මගින් සංවිධානය කළ “සිතුවිලි පවුර 2025” චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් බෝපේ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
බෝපෙ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී ප්‍රගීත් රසික කුමාර මහතාගේ උපදෙස් මත ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැම්මේ උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් පියුමලී ලියනගේ, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් රසික කුමාර, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ප්‍රාදේශීය සභාවේ සභාපති තුමිය, දහම්පාසල් ගුරුවරුන් , මවුපියන් හා ප්‍රජා නියෝජිතයෝ විශාල පිරිසක් එක්වී සිටියහ.
තරගයේ ජයග්‍රාහක දරුවන්ට ත්‍යාග හා සහතික පත් බෙදා දෙන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
හබරාදුව - ඩබ්ලිව්.එල් අනුර ප්‍රියන්ත







Reply To:
Name - Reply Comment
0 Comments