EDEX Sustainable Quiz 2016 දැනුම මිනුම තරගය
- 2016-06-29 23:47:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති EDEX Sustainable Quiz 2016 දිවයිනේ සියලුම පාසල් අතර පැවත්වූ දැනුම මිනුම තරගය කොළඹ රාජකීය විද්‍යාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. තරගය අවසානයේ දී ජයග්‍රහක සිසු සිසුවියන්ට සහතික පත් පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.
එහිදී අවසන් වටයට තේරුනු පාසල් දෙක වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල රිච්මන් විද්‍යාලය වීමද විශේෂත්වයකි.
වැඩසටහන අවසානයේ දී අමාත්‍යවරයා විසින් එම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල රිච්මන් විද්‍යාල සිසුන් සමග සුහද පිළිසදරකද යෙදුණි. මෙම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති බී. ඒ අබේරත්න EDEX සභාපති කමල් අබේසිංහ මහතා ඇතුලු පාසල් සිසු සිසුවන් හා ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක්ස සහභාගිවූහ...
ඡායාරූප- ශාන්ත රත්නායක
Reply To:
Name - Reply Comment
0 Comments