අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දා...
- 2018-03-30 12:21:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මතුගම කලාපයේ ප්‍රාථමික විෂය භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ජී.ඩී.සී.සී. කුමාරි මහත්මියගේ් ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.
විශ්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා පත්මිණි විජේසිංහ, කලාපයේ ප්‍රාථමික ගුරැ උපදේශක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ. විදුහල්පති එම්.එච්. ප්‍රසන්න නන්දකුමාර මහතාගේ උපදෙස් පරිදි ගුරැමණ්ඩලය, මවුපියෝ, සිසු සිසුවියෝ මෙම උත්සවය සංවිධානය කළහ.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments