අන්තර් පළාත් පාසල් ත්‍රෝබෝල් තරගාවලිය ඇරඹිදා...
- 2017-11-24 23:36:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර් පළාත් පාසල් ත්‍රෝබෝල් තරගාවලිය වැල්ලවාය කුමාරදාස විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.
පාසල් සිසුන්ගේ රංගන, සරඹ සංදර්ශන හා තූර්ය වාදනවලින් විචිත්‍රවත්වූ එහි සමාරම්භක අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සමාරම්භක උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(වියලූව වාර්තාකරැ නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments