අන්තර් පාසල් ටෙනිස් තරගාවලියේ -අවුරැදු 8 න් පහළ අනු ශූරතාව කළුතර විද්‍යාලයට
- 2018-05-03 16:23:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැති 2017 සමස්ත ලංකා අන්තර් පාසල් &ඒ* කාණ්ඩයේ වයස අවුරැදු 8න් පහළ අනු ශූරතාව කළුතර විද්‍යාලයීය ටෙනිස් කණ්ඩායමට හිමිවිය. මෙම කණ්ඩායම මෙසේය.
ඉදිරි පෙළ වමේ සිට :අශේන් සවිඳු (පුහුණුකරැ), චමිල ඉද්දගොඩ (ප්‍රධාන පුහුණුකරැ, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක), ජී. එන්. ජයරත්න මහතා (විදුහල්පති), ශිරන්ති කරවිට මිය (කණ්ඩායම් භාර ආචාරිනී).මැද පෙළ වමේ සිට :ටුවින් නිම්සර, විතිර දේමිත, සචිත්‍ර සුහස්වින්, පූජන ශෙවින්, සදෙව් දෙව්මිත.පසුපෙළ වමේ සිට : අකේන් මෙත්මිර, ඉන්දුල සුමිත්, ලෂාන් රසදුන්, කෙසර සෙතුම්.
(ඡායාරෑප - කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments